Watermelon Ice Cream කොමඩු අයිස්ක්‍රීම්
කඩේවත් ගන්න නැති කොමඩු අයිස්ක්‍රීම්, වෙනස් රසක් හදලා බලන්න. Great recipe for Watermelon ice cream I hope you try it!
Equipment
- ශීතකරණයක්
- පෙරනයක්
- බ්ලේන්ඩරයක්
- භාජනයක්
Ingredients
- 2 කෝප්ප කෑලි කරගත් කොමඩු ඇට ඉවත් කරගන්න
- 4 මේස හැඳි සීනි
- 1 කෝප්ප විප් ක්‍රීම්
Instructions
- කොමඩු කෑලි වලට සීනි දාලා මිනිත්තු 2ක් බ්ලෙන්ඩ් කරගන්න. ස්පීඩ් කන්ට්‍රෝල් තියෙන බ්ලෙන්ඩර් එකක නම් හයිස්පීඩ් දාගන්න. දැන් ඒක පෙරාගන්න.
- දැන් මේ ජූස් එක ආයිත් බ්ලෙන්ඩර් එකට දාගෙන විප් ක්‍රීම් එක්ක ආයෙත් විනාඩි 2ක් හයිස්පීඩ් බ්ලෙන්ඩ් කරගන්න. එයා ටයිට් කන්ටේනර් එකක් අරන් කොමඩු මික්ස්චර් එක දාලා පැය12ක් ෆ්‍රීසර් එකේ තියන්න.