Rainbow Sandwich රේන්බෝ සැන්ඩ්විච්
Rainbow Sandwich recipe
Ingredients
- පාන් ගෙඩියක්
- කැරට් ග්‍රෑම් 200
- බීට් රූට් ග්‍රෑම් 200
- සලාද කොළ ග්‍රෑම් 100
- අබ ක්‍රීම් මේස හැඳි 2
- බටර් ග්‍රෑම් 200
- ලුණු හා ගම්මිරිස් කුඩු රස අනුව
Instructions
- කැරට්, බීට් වෙනවෙනම තම්බාගන්න. ඒකට අබ ක්‍රීම් මේස හැන්දක් හා බටර් ග්‍රෑම් 100 බැගින් එකතු කරලා වෙන වෙනම මිශ්‍ර කරගන්න. ඒවාට රස අනුව ලුණු හා ගම්මිරිස් කුඩු එකතු කරගන්න.
- පාන් පෙති දෙකක් අරගෙන ඒකෙන් එක පෙත්තක් උඩට කැරට් මිශ්‍රණයෙන් ලේයර් එකයි බීට් මිශ්‍රණයෙන් ලේයර් එකයි දාලා, ඒ උඩට සලාද කොළයක් තියලා අනික් පාන් පෙත්තෙන් වසන්න. ලේසි පහසුයි. ඒ වගේම රසම රසයි.