Upma Recipe

Upma Hot Oven Sinhala Recipe

Upma |උප්පුමා

Upma, uppumavu or uppittu is a dish originating from the Indian subcontinent, most common in South Indian, Maharashtrian, and Sri Lankan Tamil breakfast, cooked as a thick porridge from dry-roasted semolina or coarse rice flour.

  • කබලේ බැද ගත් රුලං රයිස් කප් 3
  • එ කප් එකෙන්ම වතුර කප් 3 1/2 පමණ
  • හිනියට කපා ගත් ලුනු ටිකක්
  • කරපිංචා ටිකක්
  • හිනියට කපා ගත් කැරට් ටිකක්
  • ලුණුකොල ටිකක්
  • අබ ඇට ටිකක්
  • රස අනුව ලුණු
  • අවශ්‍ය ප්‍රමාණයට මිරිස් කුඩු ටිකක්
  • වෙලිච්ච මිරිස් කැබලි ටිකක්
  • හිනියට තලා ගත් සුදුලුනු ටිකක්
  1. දැන් භාජනයක් ලිපේ තියා එයට තෙල් ටිකක් දමා රත් වු පසු එයට අබ ඇට ටික හා සුදුලුනු ටික දමා බැදෙන්නට හරින්න .

  2. එයටම කපා ගත් ලුනු ටික හා කරපිංචා කොල ටික දමා හොදින් තෙම්පරාදු වෙන්න යවන්න .

  3. පසු එයටම කැරට් ටික දමා හොදින් කලවම් කර ගෙන , රස අනුව ලුණු හා මිරිස් කුඩු දමා හොදින් කලවම් කර ගන්න .

  4. පසු එයට වතුර ටික දමා හොදින් උණු වෙන්න තියන්න .

  5. වතුර ටික හොදට නටන කොට , එයට කබලේ බැද ගත් රුලං ටික ටික දමා ඉක්මනින් කලවම් කර ගන්න .මොකද නැත්තම් ඉක්මනින් ගුලි ගැහෙන නිසා .

  6. පසු එයටම කපා ගත් ලුණුකොල ටික ද දමා හොදින් කලවම් කර , රුලං ටික පොඩි කැට වෙනතුරු කඩා , ලිපෙන් ඉවතට ගන්න .

Article Tags:
· · ·
Article Categories:
Breakfast · Uncategorized

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Don't Miss! random posts ..