Milk Pudding

milk pudding hot oven sinhala recipe

Milk Pudding | කිරිපිටි පුඩිං

තමන් බොන ඕනෑම කිරිපිටි වර්ගයක් යොදාගෙන හදන ඉතා සරල පුඩිං එක
Course Dessert
Cuisine Aisan

Ingredients
  

  •  කිරිපිටි කෝප්ප 1 1/2
  • වතුර කෝප්ප 1 1/2
  • බිත්තර 5
  • සීනි කෝප්ප 1
  • වැනිලා තේ හැදි 1

Instructions
 

  • මේ සියලුම දේ බ්ලෙන්ඩරයට දමා බ්ලෙන්ඩ් කර ගන්න.
  • බටර් තවරා ගත් බාජනයකට මෙම මිශ්‍රණය දමා විනාඩි 40 පමණ වාෂ්පයෙන් තම්බා ගන්න.
  • ශීතකර පිළිගන්වන්න.
Keyword Milk Pudding, sinhala recipe, කිරිපිටි පුඩිං

Leave a Reply

Your email address will not be published.

Don't Miss! random posts ..