Chocolate Biscuit

chocolate biscuit hot oven sinhala recipe

Chocolate Biscuit| චොකලට් බිස්කට්

A chocolate biscuit is a biscuit which is covered in chocolate, or which has been made by replacing some of the flour with cocoa powder.

  • පිටි කෝප්ප එකක්
  • කොකෝවා පවුඩර් කෝප්ප කාලක්
  • හොඳින් කුඩුකර ගත් සීනි කෝප්ප භාගයක් බේකින් පවුඩර් මේස හැඳි බාගයක්
  • බටර් කෝප්ප කාලක්
  • බිත්තරයක්
  • වැනිලා මේස හැදි කාලක් ,
  1. පිටි චොකලට් පවුඩර් බේකින් පවුඩර්  එකට මිශ්‍ර කර හලා ගන්න.

  2. එය හොදින් මිශ්‍ර කර ගන්න.

  3. බිත්තරය බීට් කර ගන්න .

  4. එයට සීනි එකතු කර හොඳින් සීනි දියවන තුරු  බීට් කරගන්න .

  5. බටර් එකතු කර නැවත බීටි කරන්න. #වැනිලා එසන්ස් එකතු කරන්න.

  6. දැන් පිටි කොකෝවා මිශ්‍රණය එකතු කර හොඳින් කලවම් කරන්න.

  7. කුඩා ගුළි වලට කඩා ගන්න .

  8. ගෑරුප්පුවකින් කිසියම් රටාවක් තබා ගන්න .

  9. බේකින් ට්‍රේ එකකට තෙල් කඩදාසියක් දමා ඒ මත බිස්කට් තබන්න .

  10. දැන් සෙල්සියස් අංශක 180° උෂ්ණත්වයක විනාඩි 25ක් පමණ බේක් කරගන්න 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Don't Miss! random posts ..