Yang Chow Fried Rice යන්ග් චව් ෆ්‍රයිඩ් රයිස්
Yangzhou fried rice, Yangchow fried rice, or Yeung Chow fried rice is a popular Chinese-style wok fried rice dish in many Chinese restaurants throughout the world.
- පොතු ඉවත්කරගත් ඉස්සන් 100g
- කුකුල් මස් 50g
- පිසගත් බාස්මතී බත් 500g
- බිත්තර 04
- තම්බාගත් ග්‍රීන් පීස් 10g
- කුඩාවට කපන ලද බට්න් හතු 10g
- රසකාරක තේ 1/2Tsp
- සුදු ගම්මිරිස් කුඩු 2Tsp
- ලුණු අවශ්‍ය පමණට
- කෝන්පිටි 1Tsp
- සෙසමි තෙල් 1/4Rsp
- ලූණු කොල 10g
- තෙල් අවශ්‍ය තරම්




