Watermelon Ice Cream කොමඩු අයිස්ක්‍රීම්
කඩේවත් ගන්න නැති කොමඩු අයිස්ක්‍රීම්, වෙනස් රසක් හදලා බලන්න. Great recipe for Watermelon ice cream I hope you try it!
- 2 කෝප්ප කෑලි කරගත් කොමඩු (ඇට ඉවත් කරගන්න)
- 4 මේස හැඳි සීනි
- 1 කෝප්ප විප් ක්‍රීම්
කොමඩු කෑලි වලට සීනි දාලා මිනිත්තු 2ක් බ්ලෙන්ඩ් කරගන්න. ස්පීඩ් කන්ට්‍රෝල් තියෙන බ්ලෙන්ඩර් එකක නම් හයිස්පීඩ් දාගන්න. දැන් ඒක පෙරාගන්න.
දැන් මේ ජූස් එක ආයිත් බ්ලෙන්ඩර් එකට දාගෙන විප් ක්‍රීම් එක්ක ආයෙත් විනාඩි 2ක් හයිස්පීඩ් බ්ලෙන්ඩ් කරගන්න. එයා ටයිට් කන්ටේනර් එකක් අරන් කොමඩු මික්ස්චර් එක දාලා පැය12ක් ෆ්‍රීසර් එකේ තියන්න.




