Mango Lassi Ice pops අඹ ලැසී අයිස් පොප්සිකල්

Mango Lassi Ice pops

Mango Lassi Ice pops අඹ ලැසී අයිස් පොප්සිකල්

රසවත් අඹ ලැසී අයිස් පොප්සිකල්. Sweet and refreshing mango lassi popsicles made with fresh mango and Milkmaid, super easy.

  • 410 g උකුකිරි
  • 470 g අඹ කැබලි
  • 1 මේස හැඳි ගාගත් ඉඟුරු
  • 1 තේ හැඳි කරඳමුංගු
  • දෙහි ගෙඩියක යුෂ 
  1. උකුකිරි, අඹ, දෙහි යුෂ, කරදමුංගු හා ඉඟුරු දමා හොඳින් උකුවන තුරු බ්ලෙන්ඩ් කරගන්න

  2. අයිස් පොප් අච්චුවලට සමානව පැතිරෙන සේ සාදාගත් මිශ්‍රණය දමාගන්න. පසුව සෑම අච්චුවක් මැදටම ප්ලාස්ටික් කූරක් දමාගන්න

  3. පැය 6ක් පමණ ශීතකරණයේ තබා සවිවූ පසු අච්චුවෙන් ඉවතට ගෙන පිළිගන්වන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Don't Miss! random posts ..