Kos Pittu කොස් පිට්ටු

Kos Pittu

Kos Pittu කොස් පිට්ටු

කොස් පිට්ටු හරිම රස ගුණ කෑමක්
Course Breakfast
Cuisine Aisan
Servings 4

Ingredients
  

  • කැකුළු හාල් පිටි ග්‍රෑම් 100 ක්
  • පොල් ගෙඩියක ගාගත් පොල්
  • කොස් ඇට පිටි ග්‍රෑම් 150ක්
  • ලුණු රස අනුව

Instructions
 

පළමුව කැකුළු හාල් පිටි වලට කොස් ඇට පිටි කලවම් කරන්න. ලුණු ස්වල්පයක් ද මිශ්‍ර කරන්න. එයට පොල් ටික ටික මිශ්‍ර කර වතුර ටික අතගාමින් පිටි මිශ්‍රණය කැට කරන්න. සාමාන්‍ය පිට්ටු සකසන ආකාරයට කරන්න. ඉන්පසු පිට්ටු බම්බුවක ආධාරයෙන් තම්බා ගන්න.

    Keyword Kos Pittu, Pittu, කොස් පිට්ටු
    Article Categories:
    Breakfast

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *






    Don't Miss! random posts ..