Noodles Patis

Noodles Patis hot oven sinhala recipe

Noodles Patis | නූඩ්ලස් පැටීස්

  • ක්ෂණික නූඩ්ල්ස් පැකට් 1ක්
  • අල ගෙඩි 1ක්
  • චොප් කරගත් ළූණු ගෙඩි 1ක්
  • අමු මිරිස් කරලක්
  • ලුණු සහ ගම්මිරිස් අවශ්‍ය තරමට
  1. නූඩ්ල්ස් පැකට් එක තම්බා වතුර පෙරා ඉවත් කරගන්න. අල තම්බා පොඩි කරගන්න.

  2. ඊට පස්සේ ඉතිරි අමුද්‍රව්‍ය සියල්ලත් සමග ඒවා එකතු කර කුඩා පැතලි රවුම් සාදා පෑන් එකක දාලා දෙපැත්තම රන්වන් පාට වෙනකන් බැදගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Don't Miss! random posts ..