Watalappan ice cream වටලප්පන් අයිස්ක්රීම්
උකුකිරි (Milkmaid) නැතුව හදන වටලප්පන් අයිස්ක්රීම්.
Equipment
- ශීතකරණයක්
- භාජනයක්
- පෙරනයක්
Ingredients
- 1/2 පයින්ට් පොල්කිරි
- 6 අවුන්ස හකුරු
- 1 තේ හැදි ජෙලටින්
- 1 අවුන්ස කජු
- 2 අවුන්ස තරමක් නිවුණු උණු වතුර
- 2 බිත්තර
- 1 තේ හැදි වැනිලා