Mango Curry අඹ ඇබුල

mango maluwa Hot oven Sinhala Recipe

Mango Curry අඹ ඇබුල

Sinhalese mango curry (amba maluwa)
Course Main Course
Cuisine Aisan

Ingredients
  

  • අමු අඹ ගෙඩි 5 (තම්බාගත්)
  • අබ ඇට tsp 1 1/2
  • මිරිස් කුඩු tsp 3
  • කහ කුඩු tsp 2
  • තුනපහ කුඩු tsp 3
  • කපාගත් ලූනු 1
  • අමු මිරිස් කරල් 1-2 කපාගත්
  • කරදමුංගු – කුඩුකරගත් 3
  • සුදු ලූනු, කරාබු නැටි 2
  • අබරාගත් ඉගුරු 1/2''
  • කුරුදු 2''
  • සීනි tsp1
  • පොල්කිරි 1/2
  • තෙල් tsp
  • ලුනු ගම්මිරිස් රස අනුව
  • කරපිංචා

Instructions
 

  • සාමානය ප්‍රමානයේ උදුනක් සාමානය ගින්දරින් රත් වෙන්න තබන්න. තෙල් වලට අබ ඇට දමා පුපුරන් විට ගින්දර අඩුකර කහ, මිරිස්, තුනපහ එක්කර තත්පර 20 පමන බැදෙන්නට හරින්න.
  • ඉන්පසු එයට ලූනු, අමු මිරිස්, සුදු ලූනු , කරපිංචා. කරාබු නැටි, ඉගුරු, කරදමුංගු, කුරුදු එක්කරන්න.
  • ටික වේලාවකින් තම්බාගත් අඹ එයට එක්කරන්න. 
  • ලුනු රස අනුව එක්කරගන්න වි20 -30 පමන සාමානය ගින්දරින් වසා පිස ගෙන පොල්කිරි එයට එක්කර තවත් වි 3 පමන තබා සීනි එකතුකර තවත් ව්. 3 පමන තබා ලිපෙන් ඉවත්කරගන්න.
Keyword Mango Curry, mango maluwa, sinhala recipe, අඹ ඇබුල
Article Categories:
Curries

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Don't Miss! random posts ..