Rambutan Mousse රඹුටන් මූස්

Rambutan Mousse Hot oven Sinhala Recipe

Rambutan Mousse රඹුටන් මූස්

Rambutan Mousse රඹුටන් මූස්
Course Side Dish
Cuisine Aisan

Ingredients
  

  • රඹුටන් මද 200g – යුෂ සමඟම ගන්න
  • සීනි 80g
  • ජෙලටින් තේ හැඳි තේ හැඳි 1,1/2
  • අයිස් වතුර මේස හැඳි 2
  • දෙහි යුෂ තේ හැඳි තේ හැඳි 1,1/2
  • විප්ක්‍රීම් කප් 1/2

Instructions
 

  • මුලින්ම රඹුටන් මදය පිහියකින් කපාගන්න. මෙහිදී රඹුටන් බීජය වටේ ඇති පොත්ත නොඑන්න පරිස්සමින් කපාගන්න. මදය ගලවන්න විට ඒ පොත්ත ගැලවී එනනිසා කපා ගැනීම පහසුයි.
  • දැන් රඹුටන් මද හා යුෂ එකට දමා හොඳින් බ්ලෙන්ඩර් කර, තලපයක් ලෙස සාදාගන්න.
  •  ජෙලටින් අයිස් වතුරට එක්කර පෙඟෙන්නට තබාගන්න.
  • දැන් රඹුටන් තලපය, සීනි, දෙහි භාජනයකට දමා, ලිපතබා, සීනි දියවී මිශ්‍රණයට උකු ගතියක් එනතුරු පිසගන්න.
  • දැන් එයට ජෙලටින් එක්කර, හොඳින් මිශ්‍රකර, ස්වල්ප වෙලාවක් ලිපේ තබා ගන්න.
  • දැන් මෙය නිවෙන්නට තබාගන්න. ශීතකරණයේ හෝ එළියෙ තබා නිවුන පසු රඹුටන් මිශ්‍රණය හොඳින් හැදිගාමින් මිශ්‍රකර ගන්න.
  • විප්ක්‍රීම් බීට්කර, එයට රඹුටන් මිශ්‍රණය, වැනිලා එක්කර, පරිස්සමින් කලවම් කරගන්න.
  • දැන් සෙට් වූ ස්ට්‍රෝබෙරි මූස් එක උඩින් මෙය දමා, ශීතකරණයේ තබා සෙට්කර ගන්න.
Keyword Rambutan Mousse, sinhala recipe, රඹුටන් මූස්

Leave a Reply

Your email address will not be published.

Don't Miss! random posts ..