Kabsa Rice|කබ්සා රයිස්

kabsa rice

Kabsa Rice|කබ්සා රයිස්

මේ බත් එක Saudi Arabian රයිස් එකක්.හරි රසයි වගේම හොඳ සුවදකුත් එනවා. Kabsa is a spicy chicken and rice dish very popular in Saudi Arabia.
Course Appetizer, Main Course
Cuisine American
Servings 2

Ingredients
  

  • බාස්මති 2 කප් 
  • ඔලිව් ඔයිල් 2 tbs
  • බටර් 1 tbs
  • කරාබු නැටි 3-4
  • බේලිප් 3-4 කුරුදුපොතු කැලි 2-3
  • කරදමුංගු ටිකක්
  • පොඩියට කපා ගත් ලුනු කප් 1
  • පොඩියටම කපා ගත් සුදුලුනු බික් 4-5
  • ටොමැටෝ පේස්ට් 2tbs
  • පොඩියට කපා ගත් කැරට් ගෙඩි 1
  • කොත්තමල්ලි කුඩු 2tbs
  • සුදුරු 1/2tsp
  • රස අනුව ලුණු
  • චිකන් ස්ටොක් අවශ්‍ය පමණ
  • ප්ලම්ස් හා කජු ටිකක්
  • ගම්මිරිස් කුඩු ටිකක්
  • සාමාන්‍ය කැලි කපා ගත් චිකන් අවශ්‍ය පමණ. 500g

Instructions
 

  • මුලින් භාජනයක් ලිප තියා එකට බටර් හා ඔලිව් ඔයිල් දමා රත් වෙන්න තියන්න.
  • පසු එකට කුරුදුපොතු/කරදමුංගු/කරාබු නැටි ටික දමා සුලු වේලාවක් බැදෙන්නට තියන්න.පසු එකටම කපා ගත්ත ලුනු ටික දමා ලා දුඹුරු පැහැ වෙනකම් බැදෙන්නට හරින්න.
  • පසු කපා ගත්ත චිකන් ටික දමා හොදින් කලවම් කර විනාඩි 5 පමණ බැදෙන්නට හරින්න.(භාජනයේ පියන වසා )පසු එකට කපා ගත් සුදුලුනු/කැරට්/ බේලිප් දමා හොදින් මිශ්‍ර කරන්න.
  • පසුව එකට ටොමැටෝ පේස්ට් ටික හා ටොමැටෝ සෝස් ටිකක් දමා කලවම් කර ගන්න.
  • පසුව මේ මිශ්‍රනයට කොත්තමල්ලි කුඩු/සුදුරු කුඩු හා රස අනුව ලුණු දමා හොදින් මිශ්‍ර කරන්න.
  • අන්තිමට සොදා ගත් හාල්/කජු ප්ලම්ස්/ගම්මිරිස් කුඩු දමා ගන්න.පසු බත් උයා ගන්න ප්‍රමාණයට චිකන් ස්ටොක් දමා බත් බේරි නොකර උයා ගන්න.
Keyword Kabsa Rice, Rice, කබ්සා රයිස්
Article Categories:
Bread And Rice

Leave a Reply

Your email address will not be published.

Don't Miss! random posts ..