Bread Meatballs | බ්‍රෙඩ් මීට් බෝල්ස්
A meatball is ground meat rolled into a small ball, sometimes along with other ingredients. බ්‍රෙඩ් මීට් බෝල්ස්
Ingredients
- පාන් පෙති 8
- අඹරගත්ත කටු රහිත චිකන් 200g
- කිරි කෝප්පයක්
- බිත්තර 3
- ලුණු, ගම්මිරිස්
- අබ කුඩු
- චොප් කරගත්තු ළූණු
- කෝන් පිටි
Instructions
- පාන් පෙති ටිකක් කිරි වල විනාඩියක් පොඟව ගන්න. වැඩි පුර කිරි ටික පාන් වලින් මිරිකල ඉවත් කරගන්න. මේකට බිත්තර, ලුණු, ගම්මිරිස්, අබ කුඩු, චොප් කරගත්තු ළූණු එකතු කරගෙන මිශ්‍ර කරගන්න.
- මෙයටම අඹරගත්තු මස් එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරගෙන කුඩා බෝල සාදාගන්න. සාදාගත් බෝල කෝන් පිටි දවටා බිත්තර සාරු වල දමා නැවත කෝන් පිටි තවරා ගැඹුරු තෙලේ බැදගන්න.