Threeposha ත්‍රිපෝෂ

thriposha hot oven sinhala food recipe

Threeposha ත්‍රිපෝෂ

Thriposha is highly helpful to cater to the nutritional deficiencies that can not be fulfilled by the main diet. 

  • මුං ඇට ග්‍රෑම් 100
  • කඩල ග්‍රෑම් 100
  • ඉරිගු ග්‍රෑම් 100
  •  රටකජු ග්‍රෑම් 100
  • ආමන්ඩ් ග්‍රෑම් 100
  •  සහල් ග්‍රෑම් 100
  1. සියලුම ධාන්‍ය හොදින් සෝදා අවුවේ වියලා ගන්න. වෙනම කබලේ බැදගන්න, සියුම්ව කුඩු කරගන්න. සියල්ල එකට මිශ්‍ර කරන්න . අවශ්‍ය පමණට, පොල්, සීනි, තිබේ නම් කිතුල් පැණි යොදා මිශ්‍ර කර ගුලි සාදා පිළිගන්වන්න. මීට අමතරව තල, සෝයා ඇට, ඇතුළු ධාන්‍ය වර්ගත් එකතු කරගන්න පුළුවන් 

Article Categories:
Side Dish · Sweets

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Don't Miss! random posts ..