Diya Bath දිය බත්
දිය බත් යනු පහසුවෙන් සදා ගත හැකි පෝෂ්‍ය දායක උදෑසන ආහාරයකි. Diyabath is a traditional Sri Lankan indigenous breakfast item, a cold soup, not consumed regularly due to changing lifestyle.
Ingredients
- රැයක් වතුරෙන් පොගවා ගත් බත්
- සිහින්ව කපා ගත් රතුලූනු
- සිහින්ව කපා ගත් අමු මිරිස්
- සිහින්ව කපා ගත් තක්කාලි කෑල්ලක්
- සිහින්ව ගා ගත් උම්බලකඩ
- උකු පොල් කිරි
- රස අනුව ලුනු සහ දෙහි ඉස්ම