Fried Polos Deval ෆ්‍රයිඩ් පොලොස් ඩෙවල්

Fried Polos Deval

Fried Polos Deval ෆ්‍රයිඩ් පොලොස් ඩෙවල්

Fried Polos Deval

  • පොලොස් ගෙඩියක්
  • තක්කාලි ගෙඩියක්
  • මාළු මිරිස් කරල් 2ක්
  • අමුමිරිස් කරල් 2
  • බී ළූණු ගෙඩියක්
  • සීනි තේ හැන්දක්
  • චිලී පේස්ට් මේස හැන්දක්
  • තක්කාලි සෝස් මේස හැන්දක් 
  • සෝයා සෝස් මේස හැන්දක් 
  • ගම්මිරිස්කුඩු 
  • ලුණුකුඩු 
  • චොප්කරගත් ඉඟුරු හා සුදුළූණූ 
  • බැදගැනීමට තෙල්
  1. මුලින්ම පොලොස් ගෙඩිය සුද්ද කරගෙන සාමාන්‍ය සයිස් කෑලි කපාගන්න. දැන් මේ පොලොස් කෑලි ටික බාගෙට වගේ තම්බගන්න. ඉන් පස්​සේ මේ පොලොස් වලට ලුණු හා ගම්මිරිස්කුඩු දාලා සීසන් කරගන්න.

  2. තාච්චියක් ලිපේ තියලා  තෙල් ටිකක් දාලා පොලොස් කෑලි ටික රන්වන් පාට වෙනකල් බැදගන්න. දැන් වෙන භාජනයක් අරගෙන ඒකට  තෙල් ටිකක් දාලා රත් වෙනකොට සුදුළූණු ​සහ ඉඟුරු දමා බැදෙන්න අරින්න. ඒකට මාළු මිරිස්, ළූණු, තක්කාලි හා අමුමිරිස් දමා තෙම්පරාදු කරගන්න. ඒකට සෝයා සෝස්, තක්කාලි සෝස් හා චිලී පේස්ට් එකතු කරගෙන හො​ඳට කලවම් කරගන්න. අන්තිමට බැදගත් පොළොස් ටික කලවම් කරලා සීනි දාගන්න. රස අනුව ලුණු එකතු කර ලිපෙන් බා ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Don't Miss! random posts ..