Polos Roti පොලොස් රොටී

Polos Roti

Polos Roti පොලොස් රොටී

Polos Roti
Course Breakfast
Cuisine Aisan
Servings 4

Ingredients
  

  • තරමක පොලොස් ගෙඩියක් 
  • පාන්පිටි ග්‍රෑම් 250ක්
  • ලුණු මේස හැන්දක්
  • බී ළූණු ගෙඩි 1ක්
  • අමුමිරිස් කරල් 2ක්

Instructions
 

  • තම්බාගත් පොලොස් කෑලි පොඩි කරගන්න. ඒකට හීනියට කපාගත් අමුමිරිස් හා බී ළූණු එකතු කරගන්න. ලුණුකුඩු හා පාන්පිටි පොලොස් මිශ්‍රණයට එකතු කරගන්න. දැන් ඇති පදම් වතුර දා අතේ නොඇලෙන ගා​ණට රොටී මෝලිය අනාගන්න.
  • රොටී තැටිය ලිපේ තියලා එකින් එක රොටී පුච්චගන්න.
Keyword Polos, Roti, පොලොස් රොටී
Article Categories:
Breakfast

Leave a Reply

Your email address will not be published.

Don't Miss! random posts ..