Margarine මාගරින්

margarine hot oven Sinhala Recipe

Margarine මාගරින්

Margarine is a spread used for flavoring, baking and cooking that was first made in France in 1869.  ගෙදරදීම මාගරින් හදමු

  • සුදු පොල් තෙල් කොප්ප 3/4
  • ආමන්ඩ් මිල්ක්  / සෝයා මිල්ක් කොප්ප 1/2
  • කැනෝලා / සුරියකාන්ත/ ඔලිව් තෙල් කොප්ප 1/4 ((මින් කැමති තෙල් වර්ගයක්))
  • දෙහි මේස හැදි 1
  • කහ තේ හැදි 1/2
  • ලුණු තේ හැදි 1 
  1. මෙම සියලු  දේ විනාඩි 3 -4 ක් සෙමින් (වේගය අඩුවෙන්) බ්ලෙන්ඩර් කර ගන්න. ඉන් පසු කුඩා ප්ලාස්ටික්  හෝ වීදුරු තැටියකට දමා ඊට උඩින් ඔයිල් පේපර් එකක් අතුරා ශීතකරණයේ පැය 2 ක් පමණ තබන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Don't Miss! random posts ..