Kerala Appam කේර​ළ ආප්ප

Kerala Appam Hot oven sinhala Food Recipe

Kerala Appam කේර​ළ ආප්ප

Recipe for making Kerala Appam – Kerala Palappam made with soaked and ground rice and coconut milk.

  • පැය 2ක් විතර පොඟවාගත් හාල් කෝප්ප  2
  • ගාගත් පොල් කෝප්ප 1
  • ඊස්ට් තේ හැඳි 1
  • සීනි මේස හැඳි 1
  • ලුණු
  • මද රස්නෙ වතුර ටිකක්
  1. හාල්, පොල්, ලුණු ස​හ සීනි වලින් චුට්ටක් එක්ක වතුර කෝප්ප 1/2ක් වගේ දාලා බ්ලෙන්ඩ් කරගන්න.

  2. ඊස්ට් වලට ඉතිරි සීනි හා මද රස්නෙ වතුර දාලා ඊස්ට් ටික ඇක්ටිව් කරගන්න

  3. බ්ලෙන්ඩ් කරගත් බැටර් එකට ඊස්ට් එකතු කරලා හො​ඳට කලවම් කරගෙන අවම පැය 5ක්වත් පිපෙන්න තියන්න.

  4. බැටර් එක උකු වැඩි නම් වතුර චුට්ටක් එකතු කරලා කලවම් කරලා, ආප්ප තාච්චියේ හදාගන්න

Article Categories:
Breakfast

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Don't Miss! random posts ..