Teriyaki Chicken ටෙරියාකි චිකන්
Teriyaki Chicken is a super easy chicken recipe cooked in 10-minutes. ටෙරියාකි චිකන්
- කටු ඉවත් කළ චිකන් තයිස් ග්‍රෑම් 500
- සෝයා සෝස් කෝප්ප 1
- වතුර කප් 1/2
- රතු සීනි කෝප්ප 1/2
පෑන් එකට තෙල් පොඩ්ඩක් තවරගෙන චිකන් ටික ලාවට ෆ්‍රයි කරගන්න.
මේකට වතුර, සෝයාසෝස් සහ රතු සීනි එකට කලවම් කරන් දාගන්න.
හොඳට කලවම් කරලා වහලා අඩු ගින්දරේ පිසගන්න. විටින් විට කලවම් කරගන්න.
සෝයාසෝස් සහ සීනි හොඳට උකුවෙලා චිකන් වල තැවරිලා තියෙන ගාණට හිඳුනම චිකන් තැම්බිලාද කියල බලල ලිපෙන් ඉවත් කරගන්න.



