white chocolate සුදු චොකලට්

White chocolate

white chocolate සුදු චොකලට්

White chocolate is a chocolate confection made from Oil, sugar and milk solids. White chocolate does not contain cocoa solids, which are found in other types of chocolate. කොකොවා අකමැති අයට සුදු චොකලට්… වයිට් චොකලට් ස්වභාවයෙන් මිල්ක් සහ ඩාර්ක් චොකලට් වලට සමාන වුවත් එහි කොකොවා අන්තර්ගත නොවේ.

  • පිරිසුදු පොල් තෙල් බෝතල්1/4ක්
  • කුඩු කරගත් සීනි කෝප්ප1
  • කිරි පිටි කෝප්ප1ක් 
  • වැනිලා 2tbls.
  1. ඩබල් බොයිල් ක්‍රමයට චොකොලට සැදීමට වතුර එකක් තබා එහි බෝල් එකක් තබන්න .එයට තෙල් එක් කර ගන්න.සීනි ටික හොදින් කලවම් කරන්න එයට කිරි පිටි එකතු කර උකු වෙනකම් කලවම් කරන්න.වැනිලා එක් කරගන්න.

  2. හොදින් සිනි හා කිරි දිය වෙනකම් හැදි ගාන්න. ගොඩක් තද ගතිය නම් පොල්තෙල් ටිකක් දාලා ක්‍රීම් ගතියට හද ගන්න

  3. දැන් චොකලට් ගන විමට පෙර පොඩි හැන්දකින් මොල්ඩ් වලට දමා ගන්න.

  4. දැන් චොකොලට් ශීතකරණයේ පැය දෙකක් තබා හයි වීමට ඉඩ හරින්න.වැනිලා වෙනුවට වෙනත් එසන්ස් භාවිතා කරන්න පුලුවන්. අවශ්‍ය නම් කජු පලතුරු එකතු කර ගන්නත් පුළුවන් .

  5. සිලිකන් මොල්ඩ් පාවිච්චි කරනවා නම් මුකුත්ම ආලේප නොකරත් ගලව ගන්න පුළුවන්.එවා නෑත්නම් අයිස් ට්‍රෙ වලට බටර් ටිකක් ගාලා දාන්න.එහෙමත් නෑත්නම් ඔයිල් පෙපර් එකක් උඩට දාල ටිකක් වෙලෙන්න අැරලා ඉරි අදින්න පස්සෙ සෙට් උනහම ගානට කැලි කපා ගන්න .

Article Categories:
Desserts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Don't Miss! random posts ..