Polos Moju පොලොස් මෝජු

Polos Moju

Polos Moju පොලොස් මෝජු

පොලොස් මෝජු වෙනස්ම අත්දැකීමක් වේවි
Course Salad
Cuisine Aisan
Servings 4

Ingredients
  

  • පොඩියට කපාගත් පොලොස් – 500 g
  • දෙකට පලාගත් අමුමිරිස් – 50 g
  • රතු ලූනු – 250 g
  • විනාකිරි අඬු කෝප්ප – 1/4
  • අඹරා ගත් සුදු ලූනු – 10 g
  • ගම්මිරිස් කුඩු තේ හැඳි – 1/2
  • විනාකිරෙන් අඹරාගත් අබ – 10 g
  • සීනි තේ හැඳි – 1
  • පදමට ලුණු
  • මිරිස් කුඩු තේ හැඳි – 2

Instructions
 

  • මුලින්ම පොලොස් කුඩා කෑලිවලට කපා ලුණු ගම්මිරිස් සහ කහ දමා අතගා රත්වූ ගැඹුරු තෙලෙහි බැදගන්න. දැන් ලූනු සහ ගම්මිරිස් ගෙන තෙලෙහි විනාඩියක් පමණ බැද ගන්න.
  • පොලොස්, ලුණු, විනාකිරි සහ අමුමිරිස් හැර අනිකුත් සියලුම ද්‍රව්‍ය එකට කළවම් කරගන්න. පසුව මැටි වළඳකට දමා එයට අනිකුත් සියලුම ද්‍රව්‍ය ද එක්කර ළිප තබා මද ගින්නෙ පිසගන්න.
Keyword Moju, Polos Moju, පොලොස් මෝජු
Article Categories:
Curries

Leave a Reply

Your email address will not be published.

Don't Miss! random posts ..