Marshmallow Pudding

Marshmallow Pudding | මාෂ්මෙලෝ පුඩිං

Marshmallow is a type of confectionery that is typically made from sugar, water and gelatin whipped to a squishy consistency. 

  • බිත්තර සුදුමද (5) 150 g
  • ජෙලටින් 15 g ( මේස හැඳි1)
  • සීනි 75 – 100 g
  • ඇල් වතුර 100g
  • කලරිං
  • වැනිලා තේ හැඳි 1/2
  • දෙහි බිංදු කීපයක්
  1. ජෙලටින් ,වතුර 100 ml ට දමා විනාඩි 10 ක් පෙඟෙන්න තියන්න. ඉන්පසු උනුවතුර භාජනයක තබා ඩබල් බොයිල් ක්‍රමයට දියකර ගන්න .

  2. වියලි භාජනයකට බිත්තර සුදු මද දමා , දෙහි බිංදු කීපයක් දමා හොඳින් බීට් කරන්න .

  3. ඉන්පසු සීනි ටික ටික දමමින් මිශ්‍රණය ඝන (stiff ) වනතුරු බීට් කරන්න. වැනිලා එක්කරන්න.

  4. මිශ්‍රණය කොටස් කීපයකට බෙදා අවශ්‍ය වර්ණ දමා මිශ්‍ර කරන්න .

  5. අවශ්‍ය පරිදි වර්ණ ගලපා භාජන වලට දමා ශීතකරණයේ තබන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Don't Miss! random posts ..