Jelly Pudding ජෙලි පුඩින්

Jelly Pudding Recipe. One of the wonderful things about making jelly is how you can make such an interesting looking dessert with no effort at all.
Print Recipe
Course Dessert
Cuisine Aisan

Ingredients
  

  • ෆ්‍රෙෂ් මිල්ක් 
  • මිල්ක් මේඩ් 
  • පාට තුනකින් ජෙලි වර්ග තුනක්  
  • ජෙලටින් තේ හැදි එක හමාරක් 
  • මද රස්නෙන් ජලය ස්වල්පයක් 

Instructions
 

  • ජෙලි පැකට් තුන වෙන වෙනම භාජන වලට දමාගන්න.  
  • ජෙලි කපාගන්න පුළුවන් විදිහට එකෙන් වතුර වැඩියෙන් දාන්නැතුව ජෙලි එක හොඳට දිය කර ගන්න. 
  • මෙම මිද්‍රණය ෆ්‍රිජ් එකේ දාගන්න. 
  • ජෙලි සෙට් වෙලා ඉවර උනාට පස්සේ ෆ්‍රිජ් එකෙන් එලියට අරන් කොටු කපා ගන්න.   තමන්ට කැමති හැඩය කපාගන්න පුළුවන්
  • දැන් භාජනයක් අරන් මද රස්නෙන් gelatin එක හොදට දිය කර ගන්න. 
  • ඊට පස්සේ ටින්කිරි ටික ජෙලටින් මිශ්‍රණයට එකතු කරගෙන හොඳට කලවම් කර ගන්න.   උකු ගතිය වැඩි නම් වතුර ටිකක් දාගන්න පුළුවන්. 
  • කලින් කපා ගත්ත ජෙලි ටික භාජනයකට දාලා මේ කිරි එක උඩින් දාගන්න.  
  • දැන් මෙය ශීතකරණයේ දමාගන්න.  
  • පැයකින් වගේ එලියට අරගෙන අමුත්තන්ට සංග්‍රහ කරන්න. 
Keyword Jelly Pudding, sinhala recipe, ජෙලි පුඩින්