Fish Cake | මාළු කේක්

fishcake is a culinary dish consisting of filleted fish or other seafood minced or ground, mixed with a starchy food, and fried.
Print Recipe
Course Side Dish
Cuisine American

Ingredients
  

  • තලපත් මාළු ග්‍රෑම් 250ක්
  • කොටු කපා ගත්ත කැරට් ටිකක්
  • ලූණු
  • සුදුලූණු
  • ග්‍රීන්පීස් ටිකක්
  • ලුණු
  • ගම්මිරිස් රස අනුව
  • බිත්තර 3
  • පොල් කිරි මිලිලීටර 250ක්

Instructions
 

  • හොඳින් සෝදා පිරිසිඳු කරගෙන අමුවෙන්ම හොඳට අඹරගන්න.
  • හීනියට කොටු කපා ගත්ත කැරට් ටිකක්, ලූනු, සුදුලූනු, ග්‍රීන්පීස් ටිකක්, ලුණු, ගම්මිරිස් රස අනුව අඹරගත්ත මාළුවලට දාලා හොඳට කලවම් කරන්න.
  • බිත්තර තුනකුයි, පොල් කිරි මිලිලීටර 250ක් එකට එකතු කරලා හොඳට බීට් කරගන්න.
  • ඒකට අඹරගත්ත මාළු ටික දාලා කලවම් කරන්න. තැටියක් අරගෙන තෙල් කොළ අතුරලා බටර් ටිකක් ගාලා ලෑස්ති කරගන්න.
  • හදාගත්ත මිශ්‍රණය තැටියට දාලා සෙන්ටිගේ්‍රඩ් අංශක 150ක උෂ්ණත්වයක විනාඩි 20ක් විතර බේක් කරගන්න. එහෙම නැත්නම් මාළු මිශ්‍රණය භාජනයකට දාලා ඇලුමිනියම් ෆොයිල් එකකින් වහලා විනාඩි 35ක් විතර හුමාලයෙන් තම්බා ගන්න.
Keyword Fish Cake, sinhala recipe, මාළු කේක්