Milk Pudding | කිරිපිටි පුඩිං
තමන් බොන ඕනෑම කිරිපිටි වර්ගයක් යොදාගෙන හදන ඉතා සරල පුඩිං එක
Print Recipe
Course
Dessert
Cuisine
Aisan
Ingredients
කිරිපිටි කෝප්ප 1 1/2
වතුර කෝප්ප 1 1/2
බිත්තර 5
සීනි කෝප්ප 1
වැනිලා තේ හැදි 1
Instructions
මේ සියලුම දේ බ්ලෙන්ඩරයට දමා බ්ලෙන්ඩ් කර ගන්න.
බටර් තවරා ගත් බාජනයකට මෙම මිශ්‍රණය දමා විනාඩි 40 පමණ වාෂ්පයෙන් තම්බා ගන්න.
ශීතකර පිළිගන්වන්න.
Keyword
Milk Pudding, sinhala recipe, කිරිපිටි පුඩිං