Mango Jam| රසවත් අඹ ජෑම්

Homemade Mango Jam - A simple & delicious Mango Spread made with just three ingredients and gets ready in just 20 minutes.
Print Recipe
Course Side Dish
Cuisine Aisan, American

Ingredients
  

  • හොඳින් ඉදුනු අඹ කෝප්ප 2ක් (ඔබ තෝරාගන්නා අඹ ඉතා හොඳින් ඉදුනු අඹ විය යුතුයි. අඹ වල ඇඹුල් ගතිය වැඩි නම් එක්කරන දෙහි යුෂ ප්‍රමාණය අඩු කර සීනි ප්‍රමාණය කෝප්පයකින් පමණ වැඩි කිරීමට මතක තබා ගන්න.)
  • සීනි 50g
  • දෙහි යුෂ මේස හැඳි 1ක්

Instructions
 

  • අඹ හොඳින් සුද්දකර ලෙලි හා ඇට ඉවත් කරන්න.
  • අඹ කැබලි වන සේ කපා බ්ලෙන්ඩරයක් ආධාරයෙන් හොඳින් අඹරා ගන්න.
  • දැන් පිරිසිඳු බඳුනකට අඹ, සීනි සහ දෙහි යුෂ එක් කර අඩු ගින්දරේ හැඳි ගාමින් විනාඩි 20 – 25ක් පමණ පිස ගන්න.
  • මිශ්‍රණය දිලිසෙන සුළු පැහැයට පැමිණි පසු ලිපෙන් බාගෙන නිවෙන තුරු හැඳි ගාන්න.
  • හොඳින් ජීවානුහරණය කල බෝතල් වල අසුරා පාවිච්චියට ගන්න.
Keyword Mango Jam, sinhala recipe, අඹ ජෑම්