Margarine මාගරින්
Margarine is a spread used for flavoring, baking and cooking that was first made in France in 1869. ගෙදරදීම මාගරින් හදමු
Course Side Dish
Cuisine American
- සුදු පොල් තෙල් කොප්ප 3/4
- ආමන්ඩ් මිල්ක් / සෝයා මිල්ක් කොප්ප 1/2
- කැනෝලා / සුරියකාන්ත/ ඔලිව් තෙල් කොප්ප 1/4 (මින් කැමති තෙල් වර්ගයක්)
- දෙහි මේස හැදි 1
- කහ තේ හැදි 1/2
- ලුණු තේ හැදි 1
Keyword Margarine, sinhala recipe, මාගරින්