Coconut Cake

Pol Cake Hot Oven Sinhala Recipe

Coconut Cake | පොල් කේක්

Course Dessert
Cuisine Aisan

Ingredients
  

  • පොල් ග්‍රෑම් 200
  • පාන් පිටි ග්‍රෑම් 50
  • සීනි ග්‍රෑම් 150
  • වතුර මිලිලීටර 120
  • බිත්තර 1
  • කුරුඳු කුඩු අවශ්‍ය පමණට
  • බේකින් පවුඩර් ග්‍රෑම් 5
  • බේකින් සෝඩා ග්‍රෑම් 5
  • රට ඉඳි අවශ්‍ය පමණට
  • වියලි මිදි අවශ්‍ය පමණට

Instructions
 

  • සීනි ටික කැරමල් කරලා වතුර එකතු කරගන්න. පොල් දාලා පොල් පැණි එක වෙනම හදාගන්න.
  • බිත්තරෙත් හොඳට බීට් කරගන්න
  • ඊට පස්සේ නිවුණු පොල්පැණි එකට දාන්න. 
  • පිටි ⁣සහ අනිත් සියලු දේ පොල්පැණි එකට දාලා අතින් කලවම් කර ගන්න.
  • ඊට පස්සේ බටර් තවරපු රයිස් කුකර් බෝල් එකට මේ මිශ්‍රණය දාලා රයිස් කුකර් එකේ විනාඩි 45ක් පිසගෙන පස්සේ ඉවතට ගන්න.
Keyword bibikkan, Coconut Cake, Pol Cake, sinhala recipe, පොල් කේක්
Article Categories:
Desserts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *






Don't Miss! random posts ..