Gnanakatha

gnanakatha hot oven sinhala recipe

Gnanakatha | ඥානකතා

Course Side Dish
Cuisine Aisan

Ingredients
  

  • පාන් පිටි ග්‍රෑම් 250
  • සීනි ග්‍රෑම් 100
  • බටර් ග්‍රෑම් 50
  • බිත්තර 1
  • බේකින් පවුඩර් තේ හැඳි 3
  • ලුණු ස්වල්පයක්
  • කිරි මිලිලීටර 30
  • වැනිලා තේ හැඳි 1
  • සීනි ස්වල්පයක්

Instructions
 

  • ලොකු ඇතිලියක් ගන්න. ඒකෙ අඩියට ලුණු තට්ටුවක් අතුරගන්න. මේ ඇතිලිය ඇතුළේ කුස්සියෙදි භාජන තියන්න පාවිච්චි කරන වර්ගයේ යකඩ දරණුවක් තියන්න. ඊට පස්සේ ඇතිලියේ පියන වහලා මද වෙලාවක් රත්කරගන්න.
  • ඒ අතරතුර සීනි, බටර්, බිත්තරය එකට දමා හොඳින් බීට් කරන්න. ඒ මිශ්‍රණයට පිටි, බේකින් පවුඩර්, වැනිලා සහ ලුණු එකතු කර කිරි දාලා පිටි මෝලිය අතේ නොඇලෙන ගාණට හොඳින් අනන්න. 
  • මෝලිය පොඩි බෝලව​ලට වෙන් කරලා අවශ්‍ය හැඩයට පැතලි කරගන්න.
  • ඒවා උඩින් වතුර ගාලා සිනී ඉහගන්න.
  • දැන් අර ඇතිලියේ ඇතුළෙන් ඥාණකතා දාපු තැටිය දාලා විනාඩි 20-25 අතර පුළුස්සන්න.
Keyword Gnanakatha, sinhala recipe, ඥානකතා
Article Categories:
Breakfast · Sweets

Leave a Reply

Your email address will not be published. Required fields are marked *






Don't Miss! random posts ..