Seeni Banis

Sini banis Hot oven sinhala recipe

Seeni Banis | සීනි බනිස්

Course Breakfast
Cuisine Aisan

Ingredients
  

  • පාන් පිටි 500g
  • සීනි 50g
  • කිරි පිටි 3tbsp
  • ඇස්ට්‍රා මාගරින් 50g
  • යීස්ට් 2, 1/2tsp
  • ලුණු ටිකක්
  • බිත්තර 1
  • වතුර 200, 250ml (අයිස් වතුර)

Instructions
 

  • ඇස්ට්‍රා මාගරින් සහ සීනි හැර අනිත් සියල්ලම දමා විනාඩි 10ක් පමන මෘදු පිටි ගුලියක් වනතුරු අනාගන්න.
  • දැන් තෙත රෙද්දකින් වහල විනාඩි 20ක් තියන්න.
  • දැන් නැවත පිටි මිx එක බදුනෙන් එලියට අරගෙන ඇස්ට්‍රා මාගරින් සහ සීනි දමා සීනි දියවන තුරු විනාඩි 20ක් පමන අතින් හොදින් අනා ගන්න
  • පසු එය බදුනකට දාල නැවතත් තෙත රෙද්දකින් වහල විනාඩි40,45ක් පමන දෙගුනයක් තරම් පිපෙනකම්තියන්න.
  • පසු සමාන බෝල වලට කඩාගන්න. අතින් හොදින් හැඩ කරල බෝල හදාගෙන තෙල් ගාපු තැටියක පිපෙන්න ඉඩ තියෙන විදියට තියන්න..
  • දැන් තව විනාඩි 10,15න් පසු උණු කර දිය කරගත් සීනි සිරප් පින්සලකින් ගාගෙන උඩින් සීනි ඉහල ( 175pre heated ) විනාඩි 20ක් බේක් කරන්න
Keyword Seeni Banis, sinhala recipe, සීනි බනිස්
Article Categories:
Breakfast

Leave a Reply

Your email address will not be published. Required fields are marked *






Don't Miss! random posts ..