Jaggery Milk Rice

Hakuru Kiribath Hot oven sinhala recipe

Jaggery Milk Rice | හකුරු මිශ්‍ර මුං ඇට කිරිබත්

Course Side Dish
Cuisine Aisan

Ingredients
  

  • සුදු කැකුළු 500g
  • හකුරු 150g
  • මුං ඇට 150g
  • වියළි මිදි 100g
  • කජු මද 100g
  • පොල් කිරි කෝප්ප 3
  • මාජරින් මේස හැදි 3
  • ලුණු ස්වල්පයක්

Instructions
 

  • රැයක් පෙගෙන්නට තැබු මුං ඇට හා සෝදා ගරා ගත් හාල් බදුනකට දමන්න.
  • එයට අවශ්‍ය තරමට වතුර දමා ළිප තබන්න.
  • හොදින් තැම්බුනු පසුව එයට කජු ,වියළි මිදි , පොල් කිරිද එකතු කර හොදින් පිස ගන්න.
  • .හොදින් ඉදී ගෙන එන විට සූරා ගත් හකුරු හා මාජරින් එකතු කර අවශ්‍ය පමණට රස අනුව ලුණුද  එකතු කර ගන්න.
  • මද ගින්නේ හොදින් පිස ගෙන ලෑල්ලක අතුරා කෑලි කපා ගන්න.
Keyword Jaggery Milk Rice, sinhala recipe, හකුරු මිශ්‍ර මුං ඇට කිරිබත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *






Don't Miss! random posts ..