Polos sausages

polos sausages hot oven sinhala recipe

Polos Sausages | පොලොස් සොසේජස්

Course Side Dish
Cuisine American

Ingredients
  

  • පොලොස් 400g
  • ලුණු
  • ගොරකා
  • කහ
  • චොප් කරගත් ළූණු, අමු මිරිස්
  • රස අනුව ගම්මිරිස් කුඩු
  • රස අනුව ලුණු
  • රස අනුව සූදුරු කුඩු
  • රස අනුව කොත්තමල්ලි කුඩු

Instructions
 

  • පොලොස් වලට ලුණු, කහ සහ ගොරකා එක් කරල හොඳින් තම්බාගන්න
  • තම්බාගත් පොලොස් වලට ඉතිරි පහේ සියල්ල එක් කර හොඳින් අඹරාගන්න. පෙර පරිදිම තද වෙන්න ඔතාගෙන ස්ටීම් කරගන්න.
  • නිවුණු පසු අධි ශීතකරණයේ දවස් තුන හතරක් පමණ කල් තියාගන්න පුළුවන්.
Keyword polos sausages, sinhala recipe, පොලොස් සොසේජස්
Article Categories:
Side Dish

Leave a Reply

Your email address will not be published. Required fields are marked *






Don't Miss! random posts ..