Masala Bada Irigu Curry

Sweet corn curry hot oven sinhala recipe

Masala Bada Irigu Curry | මසාලා බඩඉරිගු

Course Main Course
Cuisine Aisan

Ingredients
  

  • ‍‍මෝරපු නැති බඩඉරිගු කරල් 4ක්
  • රටකජු කෝප්ප 1/4ක් (කබලේ බැද රතු පාට සිවවිය අයින් කර ඇට ටික ග්රයින්ඩර් කරගන්න)
  • ‍‍තෙල් මෙිස හැදි 1 1/2ක්
  • සිහින් පෙති කැපූ ලොකු ලූණු ගෙඩියක්
  • සුදු ලූණු බික් 3ක්
  • ඉගුරු පොඩි කෑල්ලක්
  • කහකුඩු මිරිස් කුඩු තුනපහ කුඩු
  • ලුනු
  • කැබලි කැපූ තක්කාලි ගෙඩි 3ක්
  • මුදවපු කිරි හෝ යේාගටි මෙිසහැදි 2ක් (තිබෙි නමි)

Instructions
 

  • ‍‍හොදින් පියන වැසිය හැකි බදුනක් තෝරා ගන්න තෙල් ටික දාල රත් උනාම අඹරා ගත්ත ඉගුරු හා සුදුලූණු දාන්න ඊළගට ලූණු හා තක්කාලි එකතු කර ටික වෙලාවක් බදින්න
  • දැන් කහ මිරිස් තුනපහ හා ලුනු දමන්න විනාඩියකින් විතර මුදවපු කිරි දමා මිශ්ර කර රටකජු කුඩු එක්කර කලවමි කර බඩ ඉරිගු කරල් දෙකට කපා මෙයට එක්කරන්න

  • ඒවා වැසෙන්න වතුර දමන්න (ගොඩාක් වතුරදාන්න එපා ළපටි බඩඉරිගු ඉක්මනින් තැමිබෙනවා)
  • පියනින් වසා තමිබන්න විනාඩි 45ක් යනකොට ඉරිගු කරල් තැමිබෙනවා
  • ඉස්ම ටිකක් තියෙද්දී ලිපෙන් බාන්න ඉරිගු කරල් පිගානකට දාල උඩින් අර ඉස්ම ටික දාන්න
  • ටිකක් නිවුනාම රස බලන්න Pressure Cooker එකක් තියනවනමි ඒක භාවිතා කරන්න
Keyword Masala Bada Irigu Curry, sinhala recipe, මසාලා බඩඉරිගු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *






Don't Miss! random posts ..