Kurakkan Lassi

Kurakkan Lassi hot oven sinhala recipe

Kurakkan Lassi | කුරක්කන් ලස්සි

Course Drinks
Cuisine Aisan

Ingredients
  

  • වතුර 750ml 
  • කුරක්කන් පිටි මේස හැදි, 3ක් 
  • මුදවපු කිරි කෝප්පයක්
  •  ලුණු ස්වාල්පයක්
  • දෙහි ගෙඩියක යුෂ

Instructions
 

  • වතුර 750ml භාජනයකට දාලා ලිපේ තියන්න
  • ඒකට ලුණු ස්වාල්පයක් එකතු කරන්න. කලවම් කරලා වතුර උණු වෙන්න තියන්න
  • වෙනම පොඩි භාජනයකට වතුර චුට්ටක් දාලා, කුරක්කන් පිටි මේස හැදි, 3ක් දාන්න
  • කැට නැති වෙන්න හොදට කලවම් කරන්න
  • ලිපේ තිබ්බ වතුර එක උතුරද්දී දියකරගත් කුරක්කන් ටික වතුර ඒකට එකතු කරන්න. එක අතකින් කුරක්කන් එකතු කරද්දී අනිත් අතින් වතුර එක කලවම් කරන්න
  • හොදට ඉදෙනකම් තියන්න.. දැන් ලිපෙන් බාගන්න
  • මුදවපු කිරි කෝප්පයට රස අනුව ලුණු එකතු කරන්න හොදට මිශ්‍ර කරන්න
  • මිශ්‍ර කරගත් කිරි ටික කුරක්කන් ඒකට එකතු කරන්න හොදට කලවම් කරන්න
  • දෙහි යුෂ එකතු කරන්න. දෙහි රසට අකමැතිනම් නොදා හිටියත් ගැටළුවක් නෑ.හොදට කලවම් කරන්න
Keyword Kurakkan Lassi, sinhala recipe, කුරක්කන් ලස්සි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *






Don't Miss! random posts ..