Curd Salad

Curd salad hot oven sinhala recipe

Curd Salad | කර්ඩ් සැලඩ්

මීකිරි නැත්නම් මුදවපු කිරි වලින් හදාගන්න පුළුවන් රසම රස කෑමක්
Course Dessert
Cuisine Aisan

Ingredients
  

  • පිපිඤ්ඤා ගෙඩි 1
  • කැරට් අල 2
  • තක්කාලි ගෙඩි 2
  • දම් ගෝවා ගෙඩි 1/2
  • මුද්දරස්පලම් ග්‍රෑම් 30
  • ගම්මිරිස්කුඩු
  • ලුණු
  • දෙහි අවශ්‍ය නම්
  • මීකිරි මේස හැඳි 2

Instructions
 

  • පිපිඤ්ඤා, තක්කාලි, කැරට් කොටු පොඩියට කපාගන්න. දම් ගෝවා සිහින්ව කපාගන්න. 
  • මේ ඔක්කොම කලවම් කරගෙන දෙහි, ලුණු, මුද්දරස්පලම්, ගම්මිරිස්කුඩු සහ මී කිරි දාලා හොඳින් කලවම් කරගන්න.
  • පිළිගන්වන තුරු ෆ්‍රිජ් එකේ තියන්න. 
Keyword Curd Salad, sinhala recipe, කර්ඩ් සැලඩ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *






Don't Miss! random posts ..