Coconut Milk Ice Cream

Coconut Milk Ice Cream Hot oven Sinhala Recipe

Coconut Milk Ice Cream පොල් කිරි අයිස් ක්‍රීම්

අමුද්‍රව්‍ය 3 කින් ඉතා පහසුවෙන් අයිස්ක්‍රීම් එකක්
Course Dessert
Cuisine Aisan

Ingredients
  

  • පොල් ගෙඩි 1 ක්
  • අඹ ගෙඩි 1 ක්
  • සීනි තේ හැදි 4 ක්

Instructions
 

  • පොල් ගෙඩියෙන් මිටි කිරි ලබා ගන්න. අඹ ගෙඩිය ද ලෙලි ඉවත් කර කැබලි වලට කපා ගන්න.
  • එම ලබා ගත් පොල් කිරි අධිශීතකරණයේ පැයක් පමණ තබන්න. (එවිට පොල් කිරි ටික භාජනයේ උඩින් සෙට් වන අතර වතුර භාජනයේ යටින් පවතී.) අඹ කැබලි ද අධිශීතකරණයේ පැයක් පමණ තබන්න.
  • පොල් කිරි ටික භාජනයේ උඩින් සෙට් වූ පසු එම කිරි ටික හැන්දකින් ඉවත් කර බ්ලේන්ඩරයට දමා ගන්න. අඹ කැබලි ටිකත් එයට එකතු කරන්න. සීනි ද එක් කරන්න
  • දැන් හොදින් බ්ලේන්ඩර් කර ගන්න.
  • ඉන්පසු අධිශීතකරණයේ පැය 2 ක් පමණ තබන්න. පැය 2 කට පසු එය යලි හොදින් බ්ලේන්ඩර් කර ගන්න.
  • නැවත අධිශීතකරණයේ පැය 4 ක් පමණ තබන්න. දැන් කෑමට ගන්න.
Keyword Coconut Milk Ice Cream, sinhala recipe, පොල් කිරි අයිස් ක්‍රීම්

Leave a Reply

Your email address will not be published.

Don't Miss! random posts ..