Gotupittu කැන්දකොල වන්ඩු හෙවත් ගොටුපිට්ටු,ආප්ප වන්ඩු

Gotupittu Hot Oven Sinhala Food Recipe

Gotupittu කැන්දකොල වන්ඩු හෙවත් ගොටුපිට්ටු,ආප්ප වන්ඩු

Gotupittu
Course Dessert
Cuisine Aisan

Ingredients
  

  • හාල් පිටි ග්‍රෑම් 250
  • රතු සීනි ග්‍රෑම් 250
  • පොල්ගෙඩි එකයි
  • ලුණු තේ හැඳි එකයි
  • ආප්ප සෝඩා ස්වල්පයයි

Instructions
 

  • පලමුව පොල්ගා කිරිටික මිරිකාගන්න
  • හාල් පිටි වලට පොල් කිරි දමා ඝන මිශ්‍රණයක් වන ලෙස අනාගන්න.
  • මෙම මිශ්‍රණය පැය 3 පමණ පිපෙන්න තබන්න. * පැය 3කට පසු අනාගත් පිටි මිශ්‍රණයට ලුණු ස්වල්පයක් හා ආප්ප සෝඩා ස්වල්පයක් දමා ඝන මිශ්‍රණයක් සකසා ගන්න .(අවශ්‍යනම් පොල් ටිකක් එකතුකරගන්න)
  • මෙම මිශ්‍රණයද නැවත පැය දෙකක් පමණ පිපෙන්න තබන්න පසුව සීනි කැරමල් කර හෝ නිකන් දියකර එක්කරගන්න . (හොදින් පිපි ඇත්නම් පෙන දමයි)
  • ස්ටීමරය ලිප මත තබා, කුඩා බඳුන් වලට හෝ කැන්ද කොළ රවුම් කර ඉරටුවක් ගසා හෝ කොස් කොළ රවුම් කර එ මතට මිශ්‍රණය වක් කර පැයක් පමණ හුමාලයෙන් තම්බාගන්න.
  • හොදින් තැම්බුනු පසු උඩ්න් ඉරියයි,ඉරටුවක් මැදට ගසා අමු නැති බව තහවරු කර බාගන්න
Keyword Gotupittu, sinhala recipe, ආප්ප වන්ඩු, කැන්දකොල වන්ඩු, ගොටුපිට්ටු

Leave a Reply

Your email address will not be published.

Don't Miss! random posts ..