Teriyaki Chicken ටෙරියාකි චිකන්

teriyaki chicken hot oven Sinhala Food Recipe

Teriyaki Chicken ටෙරියාකි චිකන්

Teriyaki Chicken is a super easy chicken recipe cooked in 10-minutes. ටෙරියාකි චිකන්
Course Main Course
Cuisine American

Ingredients
  

  • කටු ඉවත් කළ චිකන් තයිස් ග්‍රෑම් 500
  • සෝයා සෝස් කෝප්ප 1
  • වතුර කප් 1/2
  • රතු සීනි කෝප්ප 1/2

Instructions
 

  • පෑන් එකට තෙල් පොඩ්ඩක් තවරගෙන චිකන් ටික ලාවට ෆ්‍රයි කරගන්න.
  • මේකට වතුර, සෝයාසෝස් සහ රතු සීනි එකට කලවම් කරන් දාගන්න.
  • හොඳට කලවම් කරලා වහලා අඩු ගින්දරේ පිසගන්න. විටින් විට කලවම් කරගන්න. 
  • සෝයාසෝස් සහ සීනි හොඳට උකුවෙලා චිකන් වල තැවරිලා තියෙන ගාණට හිඳුනම චිකන් තැම්බිලාද කියල බලල ලිපෙන් ඉවත් කරගන්න.
Keyword Chicken Cake, sinhala recipe, Teriyaki Chicken, ටෙරියාකි චිකන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Don't Miss! random posts ..